Wednesday, December 30, 2020

දියවැඩියාවට අත් බෙහෙත්



ඇඟේ අනවශ්‍ය සීනි ප්‍රමාණය  දියවැඩියාවට හේතු වේ...

මේ නිසා බොහෝ මිනිසුන් ජීවිතයේ නොයෙකුත් දුක් පීඩා වලට පත් වේ.
( මෙම අත් බෙහෙත් සිංහල වෙද පොත් වලින් උපුටා ගත් දෑ වේ, අප කිසිඳු වගකීමක් ගනු නොලැබේ )

1).කෝමාරිකා කැබැල්ලක් රාත්‍රී නින්දට පෙර පිරිසිදු වතුර කෝප්පයක බහා තබා පසුදින උදෑසන හිස්බඩ පානය කිරීම මගින් දියවැඩියාව ඇති වීමට ඇති ඉඩකට අඩු වේ.

2).වරකා ගහේ දලු පවනේ වේලා තේ මෙන් පානය කිරීම මගින් ශරීරයේ සීනි ප්‍රමාණය අවම වේ.

3).මා දම් පොතු කසාය මෙන් සදා පානය කිරීම මඟින් ශරීරයේ සීනි ප්‍රමාණය ඉක්මනින්ම අඩු වේ  (සතියකට එක් වරක් හෝ දින  හතරකට එක් වරක් පමණක් පානය කරන්න )



මෙම බෙහෙත් වට්ටෝරු සැදූ සියළුම දේශීය වයිද්‍ය වරුන්ට පිං අනුමෝදන් 
වේවා !

No comments:

Post a Comment