සනාත කරන ලද සත්‍ය කරුණු හා අත්දැකීම් ඇසුරෙන්- මනෝකාය හා පුණර්භවය
මිනිස් ජීවිතයේ අවසානය මරණයෙන් කෙලවර වන බව බොහෝ දෙනා විශ්වාස කරයි. එහෙත් අතීතයේ පටන් පුණර්භවය හා මනෝකාය යන මාතෘකා ගැන පරීක්ෂණ සිදු කරන්නට නම් එවැනි දෙයක් සෑම මිනිසෙකුටම තිබිය යුතුය. අභිධම්මයෙ සඳහන් පරිදි සියලුම භෞතික වස්තූන් සැදී තිබෙන කුඩාම ඒකකය වන රූප කලාප වලින්ම ප්‍රේතයන් හා දෙවියන් වැනි සියුම් ශක්තීන් සෑදිය හැකි යැයි අපිට නිගමනය කිරීමට හැකියැයි සිතමු. ශක්තීන් ප්‍රභල හා දුබල වන තරමට
ප්‍රේත හා දෙවියන් ලෙස වෙන් කෙරෙන බවද සිතිය හැක.
1907 දී බොස්ටන් වෛද්‍ය වරයකු සොයාගත්තේ මෙම මනෝකාය , හෝ ආත්මයට එක අවුන්සයකට අඩු , ග්‍රෑම් 21 තරම් කුඩා ස්කන්ධයක් ඇති බවයි , එය සනාතකරමින් වෛද්‍ය ඩන්කන් මැක්ඩූගල් (Dr.Dunken Macdoogle) මිනිසුන් හය දෙනෙකු මිය යන මොහොතේ සිදු කරන ලද සියුම් පරීක්ෂණ වල ප්‍රතිඵලය වූයේ ඉන් එක් සිරුරක බර මිය යන මොහොතේ වෙනස් වූ බවයි, එයත් එක් අවුන්සයකට අඩු , ග්‍රෑම් 21 ක් යැයි සඳහන් වේ.
සියලු ප්‍රධාන ආගම් වල දර්ශනය වන්නෙ සෑම මිනිසෙකුටම මිය ගිය පසු නොමියෙන කොටසක් ඇති බවයි. එසේ නොමැති නම් භෞතික සිරුර මෙහි තිබියදී අපායට හෝ දෙව්ලොවට යන්නෙ කුමක් ද යන්න ගැටළුවකි. එසේ යෑමට නම් යම් කිසි නොනැසෙන ශක්තියක් තිබිය යුතුය. එම ශක්ති කොටස ප්‍රාණ වායුව , ආත්මය හෝ මනෝකාය , එක් සිරුරක් මිය ගිය පසු තවත් මනුෂ්‍ය සිරුරක් සොයා සැරිසරයි. බෞද්ධ දර්ශනයේද යම් අයෙක් මිය ගිය පසු නැවත මව් කුසක පිලිසිඳ ගැනීමට සැරිසරන බවත් , පිං පවු මට්ට්ම අනුව මව් කුස සත්ව , මනුශ්‍ය , වෙනත් ලෙස වර්ගීකරණය වන බවට සමාන අදහසක් ඇත.
මෙවැනි දර්ශන අපගේ පෞද්ගලික මතවාද වලට වෙනස් වූ හෙයින් එක හෙලා ප්‍රතික්ෂේප කිරීම හෝ විවේචනය කිරීම සාධාරණ නොවේ. අපි නොදන්නා දෙයක් හරි හෝ වැරදි ලෙස අපිට නිගමනය කළ නොහැක. එය පිළිබඳ ස්වං පරීක්ෂණය යෙදීමයි කළ යුත්තේ.
ග්‍රීකයේ විශ්වාසය වන්නෙ මිනිසුන්ගේ මතක හා සිතූ පැතූ ආකාරය මේ ආත්මයේ , මනෝකායේ ගබඩා වී ඇති බව සහ එය හිසේ පිහිටා ඇති බවයි. යම් අයෙක් මරණයට පත් වූ පසු ආත්මය දෙවියන් කරා යන බව හා ආත්මයට තවත් ශරීරයකට ඇතුල් වීමට හැකි බව ඔවුන්ගේ මතයයි.
ක්රිස්තියානිවරුන් ග්‍රීසිය ආක්‍රමණය කළ පසු ඔවුන්ගේ විශ්වාසය වූයේ ආත්මය හා ශරීරය එක් දෙයක් බව හා ආත්මය හැඩයක් ඇති ශක්ති විශේෂයක් බවයි. ඊජිප්තුවේ විශ්වසය වූයේ ආතමය හා ශරීරය එකක් බවත් මරණයෙන් පසු නැවත දෙකම හමුවන බවයි..මේ නිසා මිය ගිය අයගේ සිරුරු හා අන්තර් කොටස් ප්‍රවේසම් කර මමී ලෙස සකසා ඖෂධ වල බහා තබා ඇත.
ග්‍රීක දාර්ශනිකයකු වූ ඇපකියුරස් ගේ මතය වූයේ මිය ගිය පසු මනෝකාය විශ්වයට පැතිරී යන බවයි
17 වෙනි සියවසේ විද්යාඤයින් ගේ විශ්වාසය වූයේ මනෝකාය හෝ ආත්මය මොලයේ පිහිටා ඇති බවයි. එය සනාත කරනු පිණිස විවිද පරීක්ෂණ වල නියැලුණද එය අදටත් ඔප්පු කිරීමට නොහැකි වී තිබේ.
එහෙත් පුණර්භවය හෝ නැවත ඉපදීම යන මාතෘකා ව බැහැර කළ නොහැකි වූ නිසා ඒ පිළිබඳ විද්‍යාත්මකව සෙවීමට වර්ජීනියානු විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත.
මේ සඳහා ඔවුන් 1960 සිට ගිය ආත්මයේ විස්තර හා මතයකයන් ඇති කුඩා ළමයින් ගේ දත්ත 2500 පමණ එකතු කර ඇත. ඔවුන් ජීවිතයෙන් ජීවිතයට මතකය රැගෙන යන බවට සාක්ශි සපයා ඇත , එයින් සුවිශේෂ සිදුවීමක් වන්නෙ ජේම්ස් ලැනින්ග නම් දරුවාගෙ විස්තරයයි .
1.1 James Laninger - ජේම්ස් ලැනින්ග(ර්) - මැයි 2000 - ලුසියානා :
වයස අවුරුදු 3 නේ දී ජේම්ස් තමාගේ පෙර භවය පිලිබඳ මතක විස්තර කරන්නට විය. ඒ මතක 1948 දී මරණයට පත් වූ නාවික ගුවන් නියමුවෙකුට සම්බන්ධ ඒවාය. වයස අවුරුදු 2 කේ දී ඔහු නරක හීන දකින්නට විය. හැම රාත්‍රියකම ඔහු " අහස් යානය ගිනිගන්නවා , නියමුවාට එලියට යා නොහැක " යනුවෙන් කියවන්නට විය. මිනිසෙකු කඩා වැටෙන ගුවන් යානයකින් තම ජීවිතය බේරා ගැනීමට්ස් තැත් කරන ආකාරය තම මවට ඔහු රඟපා පෙන්වා පැවසුවේ මෙසේ මනුස්සයෙක් කඩා වැටෙන ගුවන් යානයකින් ජීවිතය බේරගන්න දැඟලුව බවයි. ඔහුගේ මව ඒ කවුද යැයි ඇසූ විට ඔහු ඇඟ කිලිපොළා යන උත්තරක් දුන්නේය,
" ඒ මම " යැයි දරුවාගෙ කටින් පිටවීමත් සමඟ මව තැතිගත්තේය.
බිය වූ මව කෞරුන්ද පහර දුන්නේ යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ජපනුන් පහර දුන් බවයි. තව දුරටත් ඇසූ ප්‍රශ්න වලට ඔහු පැවසුවේ නැටෝමා "Natoma" නම් ප්‍රහාරක ගුවන් යානා රැඟෙන යන නෞකාවෙන් ඔහු පියාසර කිරීම ඇරඹූ බවයි.
තම කුඩා පුතුගේ මෙවැනි ප්‍රකාශ හමුවේ කිසිත් ගලපාගත නොහැකි වූ පියා අන්තර්ජාලයේ "නැටෝමා" නම් නෞකාව ගැන විස්තර සෙවීය.
එවිට ඔහුට අදහාගත නොහැක ලෙස ප්‍රතිඵල 300 කට වඩා එම ගුවන් යාන රැඟෙන යන නෞකාව ගැන හමුවිය.
ජේම්ස් බොහෝ විට ගිණිගත් අහස් යානාවක් සිතුවම් කර තම අත්සන
" ජේම්ස් 3න " ලෙස සටහන් කළේය.
එක් විටෙක ඔහු තම මවට ලොමුදැහැගෙන්වෙන විස්තරයක් පැවසුවේය . ඒ ඔහු මියයන්නට පෙර ගුවන් නියමුවකු වූ බවයි.
වෛද්‍යවරුන් හමුවූවද පැහැදිලි විස්තරයක් හෝ උදව්වක් ගත නොහැකි වූ තැම ජේම්ස් ගේ පියා නැටෝමා වරායේ සේවය කෙරූ ජිවතුන් අතර සිටි විශ්‍රාමික නාවිකයන් මුන ගැසීමට කියා කළේය. එවිට ඔහුට හමුවූයේ එහි සේවය කෙරූ ජේම්ස් හියුස්ටන් ජූනියර් නම් පුත්ගලයෙකුගේ විස්තර ය. ඔහු දෙවන ලෝක යුධ සමයේ විසූ 1945 දී චිචිගිමා හීදී මියගිය ගුවන් නියමුවෙක් විය.
තවස් විස්තර සොයන විට ඉහුට ඒ පුත්ගලයාගේ සොහොයුරිය හමුවිය.
කුඩා ජේම්ස් ඇයගෙන් තම පෙර භවයේ මව තමන් දෙදෙනා සිතුවම් කර තිබූ සිතුවම ඉල්ලුවේය. ඇය මුලින්ම සිතුවේ මොහු පිස්සුවකින් පෙලෙන්නෙක් බවයි, එහෙත් කිසි කෙනෙක් නොදැන සිටි ඒ සිතුවම ගැන ඇසූ පසු ඇය විස්මට පත් විය.
කෙසේ හෝ පසුව ඇය ජේම්ස්ට එම සිතුවම තෑගී කළේය. ජේම්ස් පැවසුවේ ඔහුගේ ආත්මය එය බැලීමට ඉල්ලා සිටි බවයි.
ඔහු සෙල්ලම් කිරීමට GI Joes නම් කුඩා හමුදා භට අනුරු තුනක් භාවිතා කළේය. ඒවාට නම් තුනක්ද භාවිතා කළේය. එම නම් භාවිතා කළේ ඇයිදැයි අසන විට ඔහුගේ පිලිතුර වූයේ ඒ ඔහු දිව්‍යලෝකයේදී හමු වූ සගයන් බවයි.
පසුව එළි වූයේ ඔවුන් ජේම්ස් සමඟ එකම බලඇනියක සිටි , ඔහුට පෙර මිය ගිය අය බවයි.
එක් දිනක් ජේම්ස් තම පියාට " මම දැනගෙන හිටියා මම ඔයාව තෝරගද්දි ඔයා හොඳ තාත්ත කෙනෙක් කියල" , " අම්මයි ඔයයි හොඳ දෙමව්පියො කියල මම දැනන් හිටියෙ " යනුවෙන් පවසා ඇත. ජේම්ස් පවසා ඇත්තේ ඔහු ඉපදීමට පෙර ඔහුගේ මව්පියන් හෝටල් කාමරයක දුටු බවයි. විස්තර සෙවීමේදී ඒ ජේම්ස්ගේ මව් පියන් විවාහ වී පැමිණි හෝටලය බවයි.
මෙහි අවසානයක් දැකීම පිණිස මව්පියන් තමන් දැන් ජේම්ස් හියුස්ටන් නොව වෙනම ආත්මයක් හා ජීවිතයක් ඇති බව වටහා දුන් අතර ජේම්ස් හියුස්ටන් ගේ යානය කඩා වැටුණු ස්ථානය ගොස් අවසන් ගෞරව දැක්වීමෙන් පසු කුඩා ජේම්ස් ට නරක හීන හා පැරණි මතක සිහිවීම නතරවිය.

වර්ජීනියානු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජිම් ටකර් මෙවැනි පුනරුත්පත්ති සිද්ධීන් 2500 පසු නැවත ඉපදීම හා පුණර්භවය සත්‍යක් යන නිගමනයට ආවේය.
දෙවියන් , අමනුෂ්‍යයන් , ප්‍රේතයන් වැනි ජීවීන් ශක්ති මට්ට්ම අඩු හා වැඩි ආත්ම වලින් සැකසී ඇතැයි යන්න සිතිය හැක. පිං පවු වලින් ශක්ති මට්ටම අඩු හා වැඩි වීමට හේතු වනවා විය හැක. කෙසේ වෙතත් පවෙන් වැලකී සාමයෙන් ජීවත් වීම දෙලොවටම සුභ ප්‍රතිඵල ගෙන දෙන්නකි.
මෙහි ඇති කරුණු විද්‍යාත්මක පරීක්ෂණ ඇසුරෙන් උපුටා ගත් දෑ වේ.
මෙවැනි වැදගත් ලිපි ඉදිරියට කියවීමට අප හා දිගටම රැඳී සිටින්න.
No comments:
Post a Comment