ශ්‍රීලංකාවේ වර්තමානයේ ප්‍රසිද්ධ නොවුනත් විශ්මිත ඖෂධ ගුණ නිසා වෙනත් රටවල ඉතාම ප්‍රසිද්ධ පානයක් රෝස පොහොට්ටු තේ. එය සාමාන්‍ය ග්‍රීන් ටී කෝප්පයක් සාදාගන්නා ආකාරයට සාදාගත හැක. ආයුර්වේද ඖෂධ සාප්පු වලින් මිලදී ගත හැක. මෙය පානය කිරීමෙන්
1). අධික ඔසප් වේදනා සමනය කරන අතර ඊට සම්බන්ධ බොහෝ ප්‍රශන වලට ඖෂධක් වෙයි.
2).මානසික ආතතිය දුරලයි.
3).බඩ වියලීම දුරලයි.
4).සමේ නිරෝගීකම හා සමේ තෙතමනය ආරක්ෂා කරයි.
5).ආහාර ජීර්න පද්ධතිය කාර්යක්ශම කීරීම හා ආමාශය පිරිසිදු කරයි
මෙම රෝස තේ පානය සාමාන්‍ය තේ වෙනුවට පානය කළ හැක.අවශ්‍යනම් මී පැණි ස්වල්පයක් ද එකතු කර ගත හැක.
No comments:
Post a Comment