ගස් වලට විඤ්ඤානයක් තිබේද ?
ගස් වලට ජීවයක් ඇත. එහෙත් ගසකට දැනීම් හා විඤ්ඤානයක් තිබේදැයි ඔබ සිතුවාද ?
නූතන විද්‍යාත්මක සාක්ෂි අනුව ගස් අපි සිතනවාට වඩා බුද්ධිමත් ය.
ගස් වලට යම් ප්‍රමාණය විඤ්ඤානයක් ඇති බවට පරීක්ෂකයන් විශ්වාස කරයි.
ජර්මන් පරිසරවේදියකු , හා පරීක්ෂකයකු වන පීටර් වොලබන් ( Peter Wohlleben ) ගේ සොයාගැනීම අනුව ගස් වලට වේදනාව , බිය වැනි හැඟීම් ( emotions ) දැනෙයි. ගස් එකිනෙකා ළඟින් සිටීමට ප්‍රිය කරන අතර පිරිසක් හා වෙසීමට ප්‍රිය කරයි.
ගස් හා තුරුලතා පිළිබඳ ලෝකයේ උනන්දුව නිසාම Plant Neurobiology නම් නව විශයක් ලොවට හඳුන්වාදී ඇත.
ගස් වලට යම් ප්‍රමාණයක මතකයක් ඇති බව විද්‍යාඥයින් විසින් සාකච්ඡාවට ලක් වන්නෙ 1980 වැනි අතීතයක සිටය.
යම් ගස් වර්ග වලට ස්වභාවික කාල පරිච්ඡේදයන් , දේශගුණික වෙනස් වීම් , කෘමි හානි වැනි දෑ ගැන මතකයක් රදවාගෙන සිටිය හැකි බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.
පැලෑටි වල කඳ (stem) කපන විට හෝ අවශ්‍ය ප්‍රමාණයට වතුර නොදමන විට Ultrasonic තරංගයන් මුදාහරී. මෙය "කෑගැසීමක් හෝ විලාපයක් " ලෙස පරීක්ෂකයන් පෙන්වා දෙයි.
ගස් එකිනෙකා හා සන්නිවේදන කිරීමට හැකියාවක් ඇත, ගස් වලට හානියක් වන විට අනික් ගස් වලට දැනුම්දීමට VOC නම් ද්‍රව්‍යක් ගෑස් එකක් ලෙස පිට කරයි.
ජීවයක් පවතීමට අත්‍යවශ්‍යම සදකය වන ඔක්සිජන් බෙදාහැරීම , ඖෂධ හා සිසිලස සලසන ගස් වලට සරිලන වටිනාකමක් ශ්‍රී ලංකාවෙ ලැබැනවාදැයි සැකයකි !??

මේ ලෝකය ගැන අපි දන්නෙ අබමල් රේණුවක් තමරම් ඉතා ස්වල්පයකි. අපේ උත්සහය සැමටම දැනුම බෙදා දීමය. මෙවැනි වැදගත් විද්‍යාත්මක ලිපි ඉදිරියටත් දැනගැනීමට අප සමග එක්වන්න.
Legacy of SriLanka - Blog , Facebook
No comments:
Post a Comment