පිරිත් 108 වරක් දේශනා කිරීම
• බලගතු පිරිත් , මන්ත්‍ර , සූත්‍ර 108 වරක් දෙශනා කිරීම හෝ ජප කිරීම සාමාන්‍ය ක්‍රමයයි . මෙහි වැදගත් කමක් නොතිබෙන්නට මෙච්චර කලක් එය සිරිතක් ලෙස නොපැමිණෙනු ඇත.
• 108 යන අංකය ඉර , හඳ හා පෘථිවිය අතර සම්බන්ධයක් ඇත. සඳ , ඉර හා පෘථිවිය අතර දුර එහි විශ්කම්භය මෙන් 108 වරකි.
• ජෝතිෂ්‍ය අනුව සූර්‍යා ගේ විශ්කම්භය පෘථිවියේ විශ්කම්භය මෙන් 108 ගුණයකට ආසන්නය.
• වේද සංස්කෘතියට අනුව 108 යනු සම්පූර්ණත්වයේ සංකේතයකි.
• පිරිත් , මන්ත්‍ර හා සූත්‍ර 108 වරක් මැතිරීම හෝ දේශනා කිරීම මගින් වචනයෙහි කම්පන සංක්‍යාතය විශ්වයේ කම්පන සංක්‍යාතයට සමාන වන බව පිලිගැනේ.
• පිරිත් දේශනා කිරීමකින් පසුව පිරිත් පැන් හී ජල අනු වල පැහැදිලි වෙනස් වීමක් දැකීමට හැකි වන බව පරීක්ෂණ වලින් සනාත කර ඇත.
මේ ලෝකය ගැන අපි දන්නෙ අබමල් රේණුවක් තමරම් ඉතා ස්වල්පයකි. අපේ උත්සහය සැමටම දැනුම බෙදා දීමය. මෙවැනි වැදගත් විද්‍යාත්මක ලිපි ඉදිරියටත් දැනගැනීමට අප සමග එක්වන්න.
Legacy of SriLanka - Facebook , Blog
No comments:
Post a Comment